රන්ජන් ළඟදීම නිදහස් !

රන්ජන් ළඟදීම නිදහස් !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන රාමනායක නිදහස ලබාදීම සම්බන්ධයෙන් වන ලිපි ලේඛන සියල්ල මේ වන විට සකසා අවසන් කර ඇතැයි අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය කරන ලිපිලේඛන ගොන්නට නීතිපතිවරයාගේ තවත් එක් නිර්දේශයක් අවශ්‍යව තිබෙන බව කී හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා එය ලැබුනු සැනින් ජනාධිපතිවරයා රංජන් රාමනායක නිදහස් කිරීමේ ලිපියට අත්සන් කරනු ඇතැයිද පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න