Language Switcher

V2025

ජරමර පිට බර කරත්ත : කොවිඩ් ආසාදිතයින් ඉහළට !

ආර්ථික අර්බුදයට සමගාමීව මෙරට පැණනැගුණු දේශපාලන අර්බුදය පසුබිමේ කොවිඩ් වසංගත තත්ත්වයත් යළි හිස ඔසවමින් ඇති බව වාර්තා වෙයි .

මේ බව අනාවරණය කරන නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කර ඇත .

ඒ අනුව අද දිනයේදී පමණක් කොවිඩ් ආසාදිතයින් 62ක් හඳුනාගෙන ඇත.

අදාළ නිවේදනය පහත දැක්වෙයි .

covid 700