අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්‍රික්කයට ඇඳිරි නීතිය පනවා ඇතැයි, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මහජන ආරක්ෂක ආඥා පනතේ විධිවිධාන යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව වැඩ බලන ජනාධිපතිවරයා විසින් මේ නියෝගය පනවනු ලැබූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
