ඉල්ලා අස්වීමේ ලිපිය අද (13) දිනය තුළ නිකුත්කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පැවසූ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසයි .
අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය .
මේ අතර වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට එරෙහිව විරෝධය පලකරන අරගලකරුවන් අග්‍රාමාත්‍ය කාර්‍යාලය අත්පත් කරගෙන ඇත.
ඒ බව දැක්වෙන සජීවී වීඩියෝ මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
