සාමකාමී ගෝල්ෆේස් අරගල බිමට සහ මයිනා ගෝ ගමට එරෙහිව දියත් වූ පොදුජන පෙරමුණේ මිලේච්ජ ප්‍රහාරයට මාසයක් ගෙවුණු දිනයේ එනම්, පසුගිය ජූනි 9 වන දා කොළඹ පැවැති විරෝධතාවයන්ට සහ ඊට පසුදා එනම් ජූනි 10 වන දා පැවැති විරෝධතාවයන්ට සම්බන්ධ වූ අරගලකරුවන් 09 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අත් අඩංගුවට ගන්නා ලෙස නම් කළ සැකකරුවන් 09 දෙනා පහත දැක්වෙයි .
අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ.
ළහිරු වීරසේකර.
රතිදු සේනාරත්න – රැට්ටා.
ජගත් මනුවර්ණ.
ධම්මික මුණසිංහ.
රත්කරව්වේ ජිනරතන හිමි.
එරංග ගුණසේකර.
ජෙහාන් අප්පුහාමි.
ගල්වැව සිරිධම්ම හිමි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
