ඉන්ධන ඉල්ලා උද්ඝෝෂණය කරමින් පෝලිමේ සිටි මාස්පොත ජනතාවට අමානුෂික අන්දමින් කළ පොලිස් පහරදීමට එරෙහිව කුරුණෑගල පොලිසිට ඉදිරිපිට ඊයේ (17) විරෝධතාවක් පැවැත්විණ.
ඊයේ දිනයේදී එක්තරා පොලිස් නිලධාරියකු පිස්තෝලය පවා රැගෙන පුද්ගලයකුට පහර දුන් ආකාරයක් දැකගන්නට ලැබිණ.
එසේම ඉන්ධන පෝලිමේ සිටි කිහිපදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගන්නා ආකාරයත් ප්‍රාදේශීය වාර්තාකරුවන් විසින් වාර්තා කර තිබිණ .
එසේම සමාජ මාධ්‍ය තුළත් පොලිසියේ හැසිරීම බරපතළ ලෙස විවේචනය වනු දකින්නට ලැබිණ .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
