කොළඹ නගර සීමාව තුළ පිහිටි රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් එළඹෙන සතිය තුල වසා දැමීමට තීරණය කර තිබේ.
පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඇති වී තිබෙන ප්‍රවාහන අසීරුතා මත මෙම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරයි.
ප‍්‍රවාහන ගැටළු නැති සියලුම ග්‍රාමීය පාසල් විදුහල්පතිවරුන්ගේ අභිමතය පරිදි පවත්වාගෙන යා හැකි බවද ඔහු පැවසීය.
එමෙන්ම නාගරික තදාසන්න පාසල් ද එම සතිය තුළ අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීමේ කටයුතු සිදු කිරීමටද තීරණය කර තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
