රටේ ජනතාවගේ පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් සමීක්ෂණයක් ආරම්භ කළ බව බොරැල්ල වෛද්‍ය පර්‍යේෂණ ආයතනය පවසයි .
ඒඅනුව දීපව්‍යාප්තව මෙම සමීක්ෂණය සිදුකරන බව බොරැල්ල වෛද්‍ය පර්‍යේෂණ ආයතනයේ පෝෂණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සඳහන් කරයි.
මෙරට ආර්ථික අර්බුදයත් සමග හටගත් ආහාර අර්බුදය හේතුවෙන් ජනාතවගේ පෝෂණ තත්ත්වයේ පහළ යාම පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීම මෙහි අරමුණ බව ඇය ප්‍රකාශ කර ඇත .
පසුගිය දෙසැම්බර් මාසයේ කළ සමීක්ෂණයකදී මෙරට ළමුන්ගේ හා වැඩිහිටියන්ගේ පෝෂණ මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් ඇති බව හෙළිදරව් වූ බවත් වාර්තා වෙයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
