පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අද (09) අධිකරණය හමුවට බාරවී තිබේ.
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ ගේ නිල නිවසට පැමිණ මන්ත්‍රීවරයා මෙසේ බාරවී ඇති අතර ඔහුට ඇප ලබාදී ඇති බවත් වාර්තා වෙයි .
ගාලු මුවදොර හා අරලියගහ මන්දිරය අසල එල්ල වූ ප්‍රහාරයන් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණය විසින් නියෝග කර තිබිණි.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා අද රාත්‍රී 8 ට පෙර අධිකරණයට භාර වන ලෙස ඔහුට අභියාචනාධිකරණය විසින් නියෝග කර තිබුණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
