හෙට (10) සිට මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර ඇත .
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිවේදනයක් ද නිකුත්කර ඇත .
කෙසේවෙතත් ශ්වසන රෝග ගැටලු ඇති අය එය පැළඳීම සුදුසු බව එහිදී සඳහන් කර තිබේ.
කිසියම් අයකු දිගටම මුඛ ආවරණ පළඳින්නේ නම් එයට බාධාවක් නොවන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දැනුම් දෙයි.
අදාළ නිවේදනය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
