පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) වරෙන්තුවක් නිකුත් කර ඇත.
අධිකරණය මඟහැර සිටිම හා නියමිත ස්ථානවල රැඳී නොසිටීම පිලිබදව නීතිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කර තිබේ.
පසුගිය 09 වැනිදා ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරියේදී ඇති වූ සිදුවීම් වලට අදාලව මෙම නියෝගය නිකුත් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
