අද රාත්‍රී 7.00 සිට මුළු දිවයින්ටම පැන වූ ඇඳිරි නීතිය මැයි 11 ( බදාදා) උදෑසන 7 දක්වා දීර්ඝ කෙරේ.
ජනාධිපති මාධ්‍ය ඒකකය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර ඇත.
එම නිවේදනය පහත දැක්වේ.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
