සාමකාමී විරෝධතාවය සඳහා දියත්වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ලංකා නීතිඥ සංගමය කටයුතු කරන බව එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පවසයි.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මහජනතාව සන්සුන්ව සාමය ආරක්ෂාකරගෙන සිටින ලෙසයි.
අද (09) අගමැති මහින්ද රාජපක්ෂ ගේ නිල නිවස වූ අරලිය ගහ මන්දිරයේ සිට මෙහෙයවනු ලැබූ පොහොට්ටුවට සම්බන්ධ මැර කල්ලි විසින් නිරායුද විරෝධතාකරුවන් ට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව රට පුරා ජනතාව වීදි බැස සිටිති.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
