අද (22) මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2500කින් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,175ක් දක්වා ඉහළ දමා ඇත.
සෙසු ගෑස් සිලින්ඩරවල මිල ද මෙම මිල වැඩිකිරීමට අනුරූපීව ඉහළ යන බව ලිට්රෝ ගෑස් සමාගම දැනුම්දෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
