ගාලූමුවදොර අරගල භූමියේ උපවාසයක නිරතව සිටි පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියන් රෝගාතුරු වීම නිසා අද (22)පෙරවරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
උන්වහන්සේ ගිලන් රථයකින් රෝහල කරා රැගෙනගිය අතර පසුව මාතර විමලදේව හිමි සහ මාලඹේ සීලරතන හිමියන් අරගල භූමියට වැඩම කර,යළි උපවාසය ආරම්භ කර ඇත.
මෙම උපවාස ක්‍රියාවලියට දැනට දින 03ක් ගතව තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
