ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ඉංජිනේරු විජිත හේරත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ලෙස ද පත් කර තිබේ.
මීට පෙර ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ පසුගිය 15වැනිදා එම ධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මෙම නව පත් කිරීම (21) සිදු කරනු ලැබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
