රඹුක්කන නරගයේ අද (19) පැවැති විරෝධතාවක් අතර තුර අමානුෂික පොලිස් වෙඩි ප්‍රහාරයක් නිසා මියගිය කේ.ඩී. චමින්සිද සිහිකර, ගෝල්ෆේස් නිර්පාක්ෂික විරොධතාකරුවන් ඡංගම දුරකතනයෙන් විදුලි ආලෝකය ආචාරය පුදකර ඇත.
එහිදී ඔවුන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා ඔහු සිහිපත් කිරීමටත් කටයුතු කරනු ලැබිණ.
මේ වන විට නිරායුද උද්ඝෝෂණකරුවන් ඉලක්ක කල පොලිස් ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාවේද අවධානය යොමුව ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
