රඹුක්කන අද (19) සිදුවූ පොලිස් ඝාතනය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙළාදැක ඇත.
ඒ ඔහුගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.
එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ
2015 වසරේ සිට තමා ජනාධිපතිධුරය දෑරු වසර 5 ක් පුරාවට කිසිදු සිවිල් නිරායුද වැසියෙකුට වෙඩි උණ්ඩයෙන් කිසිදිනෙක උත්තර නොදුන් බවය.
හිටපු ජනාධිපති තැබූ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
