අපට ඕන ගෝඨා : සෙනඟ හිඟයක !

අපට ඕන ගෝඨා : සෙනඟ හිඟයක !

" අපට ඕන ගෝඨා - යුද්දේ දිනපු ගෝඨා" මැයෙන් උද්ඝෝෂණ පා ගමනක් අද (08) කොළඹ පැවැත්විණ.

එහි බැනරයේ සඳහන් කර තිබුණේ " ස්වයං රැකියා අයිතීන් සුරකිනු !" කියාය.

ඉතා සුළු පිරිසක් මේ උද්ඝෝෂණ පා ගමනේ සිටි අතර කොළඹ කොටුව ආසන්නයේ මාර්ග කිහිපයක ඇවිදීමෙන් පසු එය අවසන් විය.

සෙනඟ හිඟයක් !

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ට සහය දක්වන ප්‍රමාණය සීග්‍රයෙන් අඩුව ඇති බවයි.

මේ වන විට කිසිම වෘත්තීයවේදීන් හෝ මධ්‍යම පාංතික ප්‍රජාව ඖෂධයක් ලෙස හෝ එක්කර ගැනීමේ අර්බුදයක් ආණ්ඩුවට ඇති බවත් ඒ හේතුවෙන් ලුම්පන් පාංතික කොටස් ආණ්ඩුවේ ආරක්ෂාව වෙනුවෙන් කැඳවීමට සිදුව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

janagaga 1000px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න