බැසිල් හැර විකල්පයක් ආණ්ඩුවේ නෑ : කැම්පේන් ඇරඹෙයි !

බැසිල් හැර විකල්පයක් ආණ්ඩුවේ  නෑ :  කැම්පේන් ඇරඹෙයි !

වර්තමානයේ රට මුහුණදී සිටින දරුණු අර්බුද ජාලය විසඳීමට බැසිල් රාජපක්ෂ හැර විකල්පයක් නැති බවත් ඔහුට සම කිරීමට කෙනෙක් නැති බවත් සඳහන් ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත්කර ඇති බව දේශපාලන විචාරකයන් පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගේ දැඩි අනුගාමිකයකු වන පුවත්පත් මණ්ඩල සභාපති මහින්ද පතිරණ මෙන්ම උදයංග වීරතුංග ඇතුළු පිරිසක් මේ සඳහා සමාජ මාධ්‍ය තුළ සක්‍රීයව ඇති බවත් මෙය බැසිල්ගේ ඊළඟ දේශපාලන පිම්ම වෙනුවෙන් දියත්කර ඇති බවත් ඔවුන් පවසයි.

මෙම ප්‍රචාරක යුද්ධය විපක්ෂය සමහ වන්නක් නොව මෙය රාජපක්ෂ කඳවුර තුළ මතුව ඇති තත්ත්වයන් සමග හැප්පී බලන්නක් බවත් ඔවුන් වැඩිදුරටත් පවසයි.

එසේම බැසිල් පාර්ශ්වය සිදුකරන මෙවැනි ප්‍රචාරක උපක්‍රම හේතුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ බරපතළ අපහසුතාවට පත්වීමට ඉඩවැඩි බවත් ඔවුන් පවසයි.

basil campan

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න