ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ජාතික ආර්ථික සභාවට උපදෙස් ලබාදීම වෙනුවෙන් උපදේශක කමිටුවක් පත්කළ අතර මේ වන විට ඊට තවත් දෙදෙනෙකු එක්කර ඇත.
මෙරට කෝටිපති ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වන ඔවුන් වනුයේ, අශෝක් පතිරගේ සහ මොහාන් පණ්ඩිතගේ ය.
ඒ අනුව අදාළ කමිටුවේ සාමාජික සංඛ්‍යාව 16 දක්වා ඉහළ ගොස් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
