දෙමළ ජාතික සන්ධානය සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (15) පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ජාව අවසන් මොහොතේ අවලංගු කිරීමට පියවර ගෙන ඇත.
වාර්තා වන ආකාරයට මෙසේ සාකච්ඡාව අවලංගු කර ඇත්තේ අද කොළඹදී පැවැත්වෙන සමගි ජන බලවේගයේ විරෝධතාව නිසාය.
මීට පෙර අවස්ථා දෙකකදීම මේ අයුරින් සාකච්ජාව අවසන් මොහොතේ අවලංගු කිරීමට සිදුවූ බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
