රුපියල් 17ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 20 ක් ලෙස ඉහළ දමමින් බස් ගාස්තු මිලත් ඉහළ නංවා ඇත.
ඒ අනුව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (14) පස්වරුවේදී සංශෝධිත බස් ගාස්තු චක්‍රය ප්‍රකාශයට පත්කර තිබේ.
එහිදී මෙතෙක් රුපියල් 1303ක්ව පැවති උපරිම බස් ගාස්තුවත් රුපියල් 1498 ක් දක්වා රුපියල් 195කින් ඉහළ යනු ඇත.
එම බස් ගාස්තු ඉහළ යාමේ චක්‍රය පහත දැක්වෙයි.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
