ලංකා ඉතිහාසයේ සාමාන්‍ය පෙළ විභාගය අසමත් වැඩිම පිරිසක් ඇමැතිධූර දරන කැබිනට් මණ්ඩලය මෙය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පවසයි.
ප්‍රධාන පෙළේ ඇමැතිවරු රැසක්ම සාමාන්‍ය පෙළ අසමත් බවත් මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
මැදමුලනට කොන්දේසි විරහිතව කඹුරපු ඕනෑම අයෙකුට අත්වෙන ඉරණම විමල් සහ ගම්මන්පිලට අත්වූ බවත් ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ගේ මාධ්‍ය හමුවේ වීඩියෝව පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
