විදුලි බිල්පත ඉතාම බරපතළ අගයකින් ඉහළ දැමීමේ සූදානමක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක අනතුරු අඟවයි.
සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත්කරමින් හිටපු අමාත්‍යවරයා පවසන්නේ නැති බැරි, දුප්පත් ජනතාවගේ විදුලි බිල 500% කින් වැඩි කරන ප්‍රතිපත්තියක්
බලශක්ති අමාත්‍යංශය යෝජනා කර ඇති බවයි.
පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා ගේ අදාළ අදහස් දැක්වීම සහිත වීඩියෝව පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
