ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නැන්දණිය අභාවප්‍රාප්ත වී ඇත.
ජනාධිපති ආර්යා අයෝමා රාජපක්ෂ ගේ මව වන පද්මා දේවි පීරිස් මෙසේ අභාවප‍්‍රාප්ත වි ඇත්තේ අමෙරිකාවේල කැලිෆෝනියා ප්‍රාන්තයේදීය.
ඇය මිය යන විට වයස අවුරුදු 89කි.
වාර්තා වන ආකාරයට ඇගේ අවසන් කටයුතු ඇමරිකාවේදීම සිදුකිරීමට නියමිත ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
