ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අතර අද (05) උදෑසන හමුවක් සිදුව ඇති බව වාර්තා වෙයි.
දැඩි ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් වාර්තා කර ඇති ආකාරයට මේ අනුරාධපුර ප්‍රදේශයේ දී සිදුව ඇත.
ඒ ප‍්‍රභූවරුන්ගේ ජෝතිෂ්‍ය කටයුතු සදහා ප‍්‍රසිද්ධියක් උසුලන කාන්තාවකගේ ස්ථානයකදීය.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට එහිදී දේශපාලන කතාවක් සිදුව නොමැති බවත් එහි සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
