මාර්තු 02 වනදා දිවයිනටම පැය හත හමාරක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ඒ හෙට දිනයේ දී මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැය හත හමාරක විදුලිය කප්පාදුවක් සිදුකිරීම සදහා ලංකා විදුලි බල මණ්ඩලය කළ ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබීම නිසාය.
ඒ අනුව දිවා කාලයේ දී පැය පහක් සහ රාත‍්‍රී කාලයේ පැය දෙක හමාරක් විදුලිය කප්පාදුව සිදුවනු ඇති බව වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
