අද මෙරට ඇති වී තිබෙන ආර්ථික ගැටලුවලට එකම හේතුව කොරෝනා නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා පවසයි.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ හක්මන ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අඅදහස් දක්වමින්ය.
දීර්ඝ කාලයක් අනුගමනය කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා කළමනාකරණය හේතුවෙන් අද තිබෙන ආර්ථික අර්බුදය ඇති වී තිබෙන බවද ඔහු සදහන් කර ඇත.
විදුලි අර්බුදය සමග ඩොලර් ප්‍රශ්නය ගැටගැසී ඇතැයි පැවසූ ඒ මහතා ආණ්ඩුව පිළිබඳ තුළ මේ පිළිබඳව විවිධ මත තිබුණද කොරෝනා වසංගතයට මුහුණ දුන් ලෝකයේ අනෙක් රටවල මෙවන් අර්බුදයක් උදාවී නැතැයිද පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
