උතුරු පළාතේ නව ආණ්ඩුකාරවරයා ලෙස කේ.සී. ලෝගේස්වරන් පත්කර ඇත.
මීට පෙර බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරය හෙබවූ කේ.සී. ලෝගේස්වරන් ජනාධිපතිවරයා අතින් සිය පත්වීම ගෙන ඇති අතර උතුරු පළාතට පත්වන පළමු දමිළ ආණ්ඩුකාරවරයා ලෙසින්ද ලෝගේස්වරන් මහතා ඉතිහාස ගත වෙයි.
මින් පෙර උතුරු පළාත් ආණ්ඩුකාර ධූරය දරණ ලද්දේ ශ්‍රීලනිපය නියෝජනය කළ රෙජිනෝල්ඩ් කුරේ වන අතර ඉන් පෙර එම ධුරයේ කටයුතු කරනු ඇබූවේ එස්. පලිහක්කාර, ඒ. චන්ද්‍රසිරි, ඩික්සන්, සරත්චන්ද්‍ර දෑල, වික්ටර් පෙරේරා සහ මොහාන් විජේවික්‍රම යන අයය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
