ඉදිරි දින 02ක කාලයේ විදුලි කප්පාදුවකට යොමු නොවනු ඇති බව සිතීමට හැකිව තිබේ.
ඒ ජනවාරි 27 දක්වා විදුලිය විසන්ධි කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසා ඇති නිසාය.
ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවත් එම කොමිසම පෙන්වාදී ඇත.
කෙසේ වුවත් ඊට පසුව තත්ත්වය සළකා බලා තීරණයක් ගනු ඇති බවද මහජන උපයෝගිතා කොමිසම කීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
