එජාපය දිනූ ගාල්ලේ නගරාධිපතිධුරය පොහොට්ටුවට !

එජාපය දිනූ ගාල්ලේ නගරාධිපතිධුරය පොහොට්ටුවට !

මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවූ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රියන්ත සහබන්දු ගොඩගම තේරී පත්ව ඇති බව වාර්තා වෙයි.

නගරාධිපතිවරයා තේරීම සිදුවුයේ අද (23) පැවති රහස් ජන්දයෙනි.

25594039 1381564785281727 8152141229209793419 nමෙහිදී උප නගරාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හුසේන් මොහොමඩ් පත්ව ඇති අතර ඒ නිතරගයෙනි.

ගාල්ල මහ නගර සභාව පසුගිය මැතිවරණයෙන් එජාපය ජයග්‍රහණය කළේ වසර 16 කට පසුව වන අතර එනම් 2002 වසරට පසුවය. නමුත් මෙවර පළාත් පාලන මැතිවරණය තුළ ගාල්ල මහ නගර සභාව ජයගන්නට එජාපය සමත් වුවත් නගරාධිපතිධුරය අහිමිව ඇත.

2018 පළාත් පාලන මැතිවරණයේ ගාල්ල මහ නගරසභා ප්‍රතිඵලය

Captureගල

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න