එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කිරීමට සමගාමීව නව මෘදුකාංගයක් සහ කේත අංක හඳුන්වා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එම කටයුතු අවසන් වූ විගස පූර්ණ එන්නත්කරණයට ලක් වූ පුද්ගලයින්ට පමණක් පොදු ස්ථානවලට ප්‍රවිශ්ට වීමට අවසර හිමිවන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
මේ මාසය අවසන් වීමට ප්‍රථම එම කටයුතු අවසන් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
