අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාව අප්‍රේල් 04 වනදා විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ අද (22) පැවති පක්ෂ නායක රැස්වීමේදී මේ පිළිබඳ අවසන් එකඟතාවයකට පැමිණි බව කතානායක කාර්යාල ආරංචිමාර්ගද තහවුරු කර සිටියි.
ඒ අනුව අප්‍රේල් පෙරවරු 9.30 සිට පස්වරු 9.30 දක්වා පැය 12ක කාලයක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විවාදය සඳහා වෙන්කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
