කොළඹ මහනගර සභාවේ පුරපතිනිය ලෙස හිටපු අමාත්‍යවරියක වූ රෝසි සේනානායක අද (22)රාජකාරී කටයුතු ආරම්භ කර ඇත.
කොළඹ මහනගරසභාවට පත් වූ ප්‍රථම පුරපතිනිය ලෙස ඇය ඉතිහාසයට එක්ව සිටින අතර පසුගිය 19 වනදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
