කොරෝනා මරණ 14,752 ක් දක්වා ඉහළට

කොරෝනා මරණ 14,752 ක් දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් තහවුරු කරන ලද සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14752ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මිය ගිය අය අතරින් 60 වැඩි පුද්ගලයන් 16 දෙනෙකු වන අතර ඒ අතරින් පිරිමි පුද්ගලයින් 10 හා සෙසු 06 දෙනා කාන්තාවන් ය.

image 659d3c949f

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න