ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අසාදිතයින් දෙදෙනකු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයෙන් හඳුනා ගෙන තිබේ.
මෙලෙස නව වෛරසය ආසාදිත බවට හඳුනා ගෙන ඇත්තේ, අවුරුදු 66 සහ 46 යන වයස්වල පසුවන විදෙස්ගතව සිට පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
ඉන්දියාවෙන් ඔමික්‍රෝන් වෛරස අසාදිතයින් වාර්තා වූ පළමු අවස්ථාව මෙයයි.
ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසන්නේ, මේ වනවිට ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ගේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් පිළිබඳ නිරීක්ෂණය කරමින් සිටින බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
