අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) කතානායකවරයා වෙත බාරදී ඇති බව වාර්තා වෙයි.
එය හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක නිල කාමරයේදී බාරදී ඇත.
ඊට පාර්ලිමේන්තු සාමාජිකයන් 55 දෙනෙකුගේ අත්සන් ඇතුළත් බවද වාර්තා වෙයි.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 52 ක් සහ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටී.බී.ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ, යන අමාත්‍යවරුන් ඊට අත්සන් තබා ඇත.
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 51 ක් සහ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ටී.බී.ඒකනායක, නිශාන්ත මුතුහෙට්ටිගම, සුසන්ත පුංචිනිලමේ, යන අමාත්‍යවරුන් සහ කේ. කාදර් මස්තාන් මන්ත්‍රීවරයා ඊට අත්සන් තබා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
