අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 17 ක පාලන මිල ඉවතට : ගැසට් 7ක් රිවර්ස් !

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 17 ක පාලන මිල ඉවතට : ගැසට් 7ක් රිවර්ස් !

සීනි, පරිප්පු, අර්තාපල්, තිරිඟු පිටි, කිරිපිටි, කුකුල් මස්, ලොකු ළූණු, ටින් මාළු, ඉරිගු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද‍්‍රව්‍ය 17ක් සඳහා පනවා තිබූ උපරිම සිල්වර මිල ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.

අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය 17ක පාලන මිල ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් රජය විසින් කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ප්‍රකාශයට පත්කර තිබු ගැසට් පත්‍ර 07ක් මේ නව ගැසට් පත්‍රය මඟින් අවලංගු කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඒවායේ මිල මහා පරිමාණ වෙළඳුන් විසින් තීරණය කිරීමට නියමිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න