විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ - සේවක අයිතිවාසිකම් සුරැකීම, සමහර වෘත්තීය සමිති ගත් වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටුවීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත.
මතු පළ වන්නේ එම ප්‍රකාශය ඇතුළත් වීඩියෝව යි.
ශාන් මොහොමඩ් - මාධ්‍ය ලේකම්

