දීර්ඝ කාලයක් විදේශ ගතව සිට පැමිණි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවත්, ඔහු ගේ ආරක්ෂාව තහුරු කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරයි.
එම ව්‍යාපාරය මේ බව සඳහන් කරන්නේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
මතු පළ වන්නේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
