මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 13,296 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ සිදුවූ තවත් මරණ 29 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත.
මරණකරුවන් අතර කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 18 දෙනෙකු සිටී.
මියගිය පුද්ගලයින් අතරින් 06 දෙනෙකු අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් වන අතර , අනෙක් පුද්ගලයින් 23 දෙනා අවුරුදු 60 හෝ ඊට වැඩි පුද්ගලයින් ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
