තමන් සහ තම බිරිඳ රටින් පිටව ගොස් ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු නියෝජ්‍ය ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරු නඩේෂන් සඳහන් කරයි.
පැන්ඩොරා පත්‍රිකා මගින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (08) අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව හමුවට පැමිණ සිටියේය.
ජනාධිපති නියෝගයක් අනුව අදාළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන්නේ මසක් ඇතුළත වාර්තාවක් ලබා දීම සඳහාය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
