ගෝඨාභයගේ අලියා ඉන්න තැන රාජ්‍ය ඇමති කියයි !

ගෝඨාභයගේ අලියා ඉන්න තැන රාජ්‍ය ඇමති කියයි !

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් 2015 වසරේ දී බාර දෙන ලද අලියා නැවත වරක් උසාවියෙන් එතුමාට්ස් ලබාදී ඇතැයි වනජීවි රාජය ඇමති විමලවිර දිසානායක පැවසීය.

මෙම නියෝගය ලබා දී ඇත්තේ අධිකරණයෙන් බවත් නම් කළ පුද්ගලයන්ට අලි ලබා දෙන්නැයි කිසිවිට ඉල්ලීමක් නොකළ බවත් ඇමැතිවරයා කියයි.

කෙසේ වෙතත් ‘චරක’ නම් එම හස්තියා ජනාධිපතිවරයාගේ මිරිහාන ගෙදරට ගෙන නොගිය බවත් දෙනියායේ පන්සලකට එම හස්තියා රැගෙන ගොස් ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් පැවසීය.

ඔහු මේ බව සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න