වාරිමාර්ග අමාත්‍ය, රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂට කොවිඩි – 19 ආසාදනය වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර ඇතැයි වාර්තා වේ.
ඇමති චමල් රාජපක්ෂ කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් සිය නිවසේ නිරෝධායනයට ලක්කර සිටියදී සිදු කළ PCR පරීක්ෂණයේදී මෙලෙස ඔහුද ආසාදිතයෙකු බව අනාවරණය වී ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
