බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට 50කට පමණ ඔක්සිජන් අවශ්‍යතාව පවතින බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය ප්‍රකාශ කරයි.
ඒ හේතුවෙන් සැක කටයුතු රෝග ලක්ෂණ පවතින්නේ නම් මහන්සි වී වැඩ කටයුතු සිදුකිරීමකින් තොරව කඩිනමින් වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙසටයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
