Image

රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයන් මානව හිමිකම් යයි

රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයන් මානව හිමිකම් යයි

දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් මාධ්‍ය වෙත අදහස් දැක්වීම මත නිකුත් කොට ඇති නිදහසට කරුණු විමසීම මත ඔහුගේ මානව හිමිකම් කඩ කිරීමට වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරි විසින් කටයුතු කිරිම මත ඒ සම්බන්දයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මානව කොමිෂන් සභාවේ සභාපතිතුමා වෙත පැමිණිල්ලක් සිදු කිරීමට අද දින රාජ්‍ය සේවා වෘත්තීය සමිති නායකයන් විසින් කටයුතු කරන ලදී.

එමෙන්ම දුම්රිය ගමනාගමන කටයුතු නිතර නිතරම ප්‍රමාදවීම, දුම්රිය අවලංගු කිරීම් සහ දුම්රිය කාර්මික දෝෂවලට නිසි පියවර නොගැනීම මත රාජ්‍ය සේවක සහ දුම්රිය භාවිතා කරන මහජනතාව ගේ මානව හිමිකම් කඩ කිරීම දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා කටයුතු කිරීම මත මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙස ද අද දින වෘත්තීය සමිති මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිලි කරන ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න