තමිලන් (Thamilan) නම් දෙමළ මාධ්‍ය පුවත්පතේ කර්තෘවරයා වන ආර් සිවරාජ් විසින් තමා පදිංචිව සිටින ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික නිවාස සංකීර්ණයට අගෝස්තු 12 අළුයම 2. 30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි හඳුන්වා දුන් සැක කටයුතු පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ ඇති බවට පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
ඒ පිළිබඳ පරික්ෂණ කඩිනම් කොට ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පිළියම් යොදන ලෙසට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් පොලිස්පති වෙත යොමුකළ ලිපිය පහත දැක්වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
