ආනයනික කිරිපිටි සඳහා අයකරන බදු සංශෝධනය කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග පවසයි.
ආණ්ඩුව විසින් ආනයනික කිරිපිටි සඳහා අයකරන බදු මුදල් වැඩි කිරීමත් සමඟ කිරිපිටි සමාගම් විසින් ආනයනය සිමා කිරීම නිසා වෙළඳපොලේ කිරිපිටි හිඟයක් ඇතිවී තිබේ.
ශ්‍රී ලංකාවේ දෛනික කිරි අවශ්‍යතාවය, දේශිය කිරි නිෂ්පාදන ධාරිතාවය, දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමේ සැලසුම් වැනි මූලික කරුණු ගැන වත් සැලකීමක් නොදක්වා ආණ්ඩුව විසින් විටින් විට ගන්නා මෙවැනි තීරණ ‘රිවර්ස්’ කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි මුදල් අමාත්‍යංශ නිළධාරියෙක් ලංකාටෲත් වෙත පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
