තවත් සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියන 1යි දශම 86 ක් අද(08) අලුයම මෙරටට රැගෙන එනු ලැබුවේ ය.
කටුනායක ගුවන්තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා සඳහන් කළේ , අද අලුයම 5.35ට චීනයේ සිට ශ්‍රීලංකන් ගුවන් යානයකින් එම මාත්‍රා තොගය මෙරටට රැගෙන ආ බවය.
මේ වනවිට චීනයෙන් මෙරටට සයිනෝෆාම් එන්නත් මාත්‍රා සංඛ්‍යාව මිලියන 14 යි දශම 7 ක් මෙරටට ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
